ජල බවුසර සේවාව
මහියංගණ ප්රාදේශීය සභා ජල බවුසර් සේවාව ප්රදේශයේ ජනතාවගේ සුභසාධනය සඳහා පවත්වාගෙන යනු ලබන අතර, ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමෙන් හා අදාල අයදුම්පත සම්පූරණ කර නියමිත ගාස්තු සමඟ ප්රාදේශීය සභාව වෙත භාර දීමෙන් ලබා ගත හැකිය.
077-780 81 28
කුමාර
076-67 48 046
ගංගා
ජල බවුසර් සඳහා ගාස්තු
ජල බවුසර ගාස්තු - රු.2,000.00 කිලෝ මීටරයට රු.200.00 ජලය ලබා ගැනීම සඳහා ජල සම්පාදන මණ්ඩලයට ගෙවීම් කළ යුතු අතර, එම රිසිට්පත මහියංගන ප්රාදේශීය සභාවට ලබා දිය යුතුය.