ගලි බවුසර් සේවාව
මහියංගණ ප්රාදේශීය සභා ගලි බවුසර් සේවාව ප්රදේශයේ ජනතාවගේ සුභසාධනය සඳහා පවත්වාගෙන යනු ලබන අතර, ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමෙන් හා අදාල අයදුම්පත සම්පූරණ කර නියමිත ගාස්තු සමඟ ප්රාදේශීය සභාව වෙත භාර දීමෙන් ලබා ගත හැකිය.
077-78 08 128
කුමාර
076-67 48 046
ගංගා
ගලි රථ ගාස්තු
ලොරි ගලි බවුසරය - ගලි රථය සඳහා - රු.6000.00 සේවා ගාස්තු - රු.1600.00 පළමු කිලෝ මීටරය සඳහා - රු.500.00 දෙවන කිලෝ මීටරයේ සිට - රු.300.00 ගලි ට්රැක්ටරය - ගලි ට්රැක්ටරය සඳහා - රු.5500.00 සේවා ගාස්තු - රු.1600.00 පළමු කිලෝ මීටරය සඳහා - රු.500.00 දෙවන කිලෝ මීටරයේ සිට - රු.300.00