ටෙස්ට් 1234
නෙළුම් පොකුණ හෙවත් පොළොන්නරුව නෙළුම් පොකුණ, පොළොන්නරුව ආලහන පිරිවෙණ සංකීර්ණයේ පිහිටා ඇත. මෙය පොළොවමත පිහිටා ඇති ශෙලමය පොකුණකි. මෙය 12වන සියවසයේදී මහා පරාක්රමබාහු රජතුමා විසින් නිඋර්මාණය කර ඇත. ශෛලමය පොකුණෙ හි වැදගත්කම වන්නේ මෙට නෙළුම් මලක ආකාරයෙන් පිහිටා තිබීමයි. මෙම පොකුණ ඉතා කුඩා වූ ශිලා පොකුණකි. මෙම පොකුණ මහා පරාක්රමබාහු රජතුමා විසින් සකස් කර ඇති බවට විශ්වාස කෙරේ. විශ්කම්භය අඩි 24. 9 ක වටකුරු කුහරයට නැවුණු මල් පෙති ආකාරයෙන් යුක්ත වන අතර මෙහි ගැඹුර අඩි 4යි අඟල් 6ක් වේ. වූ මෙම පොකුණ තනිකරම කළු ගලින් නිර්මිතව ඇත. මෙම පොකුණ සම්පූර්ණයෙන් ගත්කල පෙති 8 ක් පහල මට්ටමේ සිට ඉහලට පඩිපෙල් ආකාරයෙන් තට්ටු පහකට විහිදේ.
ඉඩ ප්රමාණය
4120 Sq ft
මාසික වාරිකය
රු 10120.00
සුදුසු වන්නේ
සංගීත කටයුතු , රැස්වීම්
* නගර සභා බල ප්රදේශයේ බදු වසර 3 කට වරක් අලුත් කෙරේ.
01234567891
කමල්