නගර තොරතුරු
මහියංගනය හෙවත් මයියංගනේ ශ්රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්රික්කයේ පිහිටා ඇති ප්රදේශයකි. මෙම ඓතිහාසික ස්ථානය අතීතයේ හඳුන්වා ඇත්තේ මියුගුණ නමිණි. මහවැලි ගඟ සමීපයේ පිහිටි මහියංඟණය යන්න බිමිතැන්න යන සිංහල පදයෙන් බිඳී ආවකි. මෙම ප්රදේශයේ ඈත අතීතයේ සිටම ආර්ථික වශයෙන්ද වැදගත් කමක් උසුලා ඇත. දෙවන අක්බො රජුවිසින් ඉදිකළ මිණිපේ අමුණ මෙම ප්රදේශයේ කාෂිකාර්මික කටයුතු වලදී ඉතා වැදගත් නිර්මාණයක් විය