සාමාන්‍ය විමසීම්: +94 055 -22-57-275
විශිෂ්ඨ හා කාර්යක්‍ෂම සේවයක් තුලින් මහියංගණ ප්‍රදේශයේ යහ පාලනය ගොඩනැගීම
මානව හා භෞතික සම්පත් වඩා ඵලදායී හා කාර්යක්‍ෂම ලෙස මනා කළමණාකාරීත්වයකින් සැලසුම් සහගතව යොදාගනිමින් පාලන රෙගුලාසිවලට අනුකූලව ක්‍රියාත්මක වෙමින් ප්‍රදේශයේ ජනතාවගේ සුඛ විහරණය උදෙසා සුබසාධන සේවා සලසා දීම